Siyathra Institute of Education

ඉන්දික දිද්දුගොඩ සර්ගේ ගණිතය ඔන්ලයින් පංති ඇරඹේ…

ඉන්දික දිද්දුගොඩ සර්ගේ ගණිතය පංති වලට පවතින ව්‍යාකූල තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය පංතියට සහභාගී වීමට අපොහොසත් හෝ ඔන්ලයින් පංති වලට සහභාගී වීමට ප්‍රිය කරන දරුවන් වෙනුවෙන් දැන් ගණිතය ඔන්ලයින් පංති ආරම්භ වෙයි. මෙය මාතර සුරත අධ්‍යාපන ආයතනය සමග සහයෝගයෙන් සිදුවෙයි. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න http://surathaonline.lk

ඔන්ලයින් පංති කාලසටහන ලබාගැනීම සදහා

කොරෝනා ව්‍යසනයෙන් පසු නැවත උපකාරක පංති ආරම්භය ජුනි 29දා සිට

කොරෝනා ව්‍යසනයෙන් පසු නැවත උපකාරක පංති ජුනි 29දා සිට ආරම්භ කිරීමට අප ආයතනය තීරණය කර ඇත. ඒ සෞඛ්‍ය අංශ වල නීති හා උපදෙස් වලට අනුකූලව සමාජ දුරස්ථබාවය රැකෙන පරිදි දරුවාගේ උපරිම ආරක්ශාව තහවුරු වන පරිදිය. සෑම විශයකම මග හැරුණ විෂය කොටස් ආවරණය කිරීමට අමතර පංති පැවැත්වීමට ද ඇදුරු මඩුල්ල තීරණය කර ඇත. මේ පිළිබද දැනුවත් කිරීමක් පංති මට්ටමින් ඉදිරියේ දී සිදුවේ.