කඹුරුපිටියේ දරුවන්ට හොඳම දේ අපෙන්…

කඹුරුපිටියේ ටියුෂන් අධ්‍යාපනය අභිමානයෙන් රැකගත්, විෂය දැනුම, අත්දැකීම් මානුෂික ගුණාංගවලින් පරිපූර්ණ වූ දක්ෂතම ගුරුපවුර 2022 වසර සඳහා නුඹ හා අත්වැල් බැඳගැනීමට බලාපොරොත්තු සිටී.

Live01:16:53

Why Siyathra

ඔබ සියාත්‍රා සමග අත්වැල් බැඳගත යුත්තේ ඇයි?

පාඨමාලා සහ ගුරුවරුන්

කඹුරුපිටියේ ටියුෂන් අධ්‍යාපනය අභිමානයෙන් රැකගත්, විෂය දැනුම, අත්දැකීම් මානුෂික ගුණාංගවලින් පරිපූර්ණ වූ දක්ෂතම ගුරුපවුර නුඹ හා අත්වැල් බැඳගැනීමට බලාපොරොත්තු සිටී. ශිෂ්‍යත්ව පන්තියේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා පන්ති අප ආයතනයේ පැවැත්වෙන අතර සියාත්‍රා අපි දකුණේ විශිෂ්ටතම ප්‍රතිඵල අතරට ඔබගේ දරුවා රැගෙන යන බවට පොරොන්දු වෙමු.

පන්ති කාලසටහන්

විෂය නිර්දේශය ගැන පුළුල් අවබෝධයක් ඇති පාසල් ගුරුවරු විසින් මෙහෙයවනු ලබන සියළු පාඨමාලා ඔබට වඩාත් පහසු වේලාවන් වලදී අප ආයතයේ හා මාර්ග ගතව (Online) පවත්වනු ලබන අතර ඔබට මඟහැරුනු මාර්ග ගත (Online)පාඨමාලාවන් ඔබට පහසු වේලාවන් වල දී පටිගත කරන ලද පාඨමාලා ලෙස නැරඹීමේ නව පහසුකමද සියාත්‍රා අප වෙබ් අඩවිය සතුව පවතී.

සියාත්‍රා වර්තාගත සාර්ථකත්වය

සිසුන් 5000කට අධික සංඛ්‍යාවක් අප ආයතනයේ ඉගෙනුම ලබන අතර සියත්‍රා අපි විනයවත් අධ්‍යාපනයකට මං පාදන්නෙමු. එහි දී අප ලබා ගත් ජයග්‍රහණයන් බොහෝය. ඒ අනුව ශිෂ්‍යත්වය විභාගය සමත් වූ සිසුන් ගණන 125 කට වඩා අධික වන අතර 250කට අධික සිසුන් ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ A සාමාර්ථ 6ට වඩා ලබාගෙන ඇත. තව ද ආයතනයේ ඉගෙනුම ලැබ උසස් පෙළ ප්‍රවේශය ලබාගත් සිසුන් ද 500 කට අධික වේ.

Popular Classes

අපගේ ප්‍රසිද්ධ පංති වලින් සමහරක්

  • History
  • History
  • History

Get to Know

Get To Know About Siyathra

176+

ශිෂ්‍යත්වය විභාගය සමත් වූ සිසුන්

380+

උසස් පෙළ ප්‍රවේශය ලබාගත් සිසුන්

12+

අත්දැකීම් සහිත ඇදුරු මඩුල්ල

5827+

ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව

ඉගෙනුම් සයුරේ සොඳුරු යාත්‍රිකයා වෙතින් ඔබට...

සිසුන්ගේ විනය නිවැරදිව පවත්වා ගැනීම.

Being disciplined is most essential for better education. Discipline is compulsory in students' life because education is not completed without discipline.

විෂය නිර්දේශය ගැන පුළුල් අවෙබා්ධයක් ඇති පාසල් ගුරුවරු පමණක් ආයතනයට සම්බන්ධ කර ගැනීම.

Well-trained and qualified teachers is one of the key factors affecting students' learning outcomes.

සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියළු පහසුකම් පන්තිය තුල දරුවන්ට ලබාදීම.

Facilities offered by a school affect the health, behavior, engagement, learning, and growth of the students.

Know More